Portfolio

Native American Girl

‘මිනිසාගේ මතකය වළාවක සෙවනැල්ලක් පමණක් වූ කළ එම සෙවනැලි සහ වනාන්තරය ජනතාවගේ ආත්මය දරා සිටිනු ඇත. ඒ අළුත උපන් බිළිඳකු සිය මවගේ හද ගැස්මට ආදරය කළාක් මෙන් මේ මහ පොළවට ඔවුන් ආදරය කළ නිසාය. එනිසා අප ඊට ආදරය කළාක් මෙන් ඔබත් ඊට ආදරය කරන්න. අප රැකගත් පරිදිම එය රැක ගන්න. මේ බිම් පිළිබඳ මතකය එය ඔබ ලබා ගන්නා අවධියේ පැවතුනාක් මෙන්ම ඔබගේ මනසේ තබා ගන්න. ඔබේ මුළු ශක්තියෙන්ම, මුළු හිතින්ම, මුළු හදින්ම එය ඔබේ දරුවන් සඳහා සුරකින්න..’

Model | Anu Nicky
Mua | SALON LANKA FERNANDO
Dress Designer | Outfit By Me Ruwan.

Info

January 16, 2021
Concept Shoots
Model | Anu Nicky

Privacy Preference Center

Necessary

Advertising

Analytics

Other